බූරුවාගේ පුස්තකාලය යනු ඉතියෝපියාවේ දුර බැහැර ග්‍රාමීය ගම්මාන කිහිපයක හැදී වැඩෙන දරුවන්ට කියවීමෙන් හා ඉගෙනීමෙන් ජීවිතය වෙනස් කරගැනීමට අවස්ථාව සලසා දීමකි. වයස අවුරුදු 21 ක් වන පුස්තකාලයාධිපති බර්තුකාන් අම්හාරා කලාපයේ ගම්මාන හතක් අතර පොත් රැගෙන බූරුවෙකු පිට නැගී යයි. ගම්මාන අතර ඇවිදීමට බර්තුකාන්ට පැය තුනක් පයින් ගමන් කළ යුතුය. ඇය දරුවන්ට පොත් ලබා දෙන අතර සෑම ගමකම ගස් සෙවණ ඔවුන්ට කියවීමට&
from GOSSIP NEWS https://ift.tt/3nIaTao
via https://tamil244.blogspot.com/
No comments