කාම්බෝජයේ කදු මුදුනක අපුරු පාසලක් තිබෙනවා. මෙම පාසල සාදා තිබෙන්නේ කැලි කසල උපයෝගී කර ගනිමින්. ඒ ප්‍රතිචක්‍රීය කරන ලද ප්ලාස්ටික් බෝතල් සහ ටයර් උපයෝගී කර ගනීමින්. පාසැල් ගාස්තු ගෙවීමට නොහැකි ළමුන්ට මෙම පාසැලට එන්න අවස්තාව හිමිව තිබෙනවා. මෙම පාසලේ සියලු උපකරණ ප්ලාස්ටික් ද්‍රව්‍ය යොදා ගෙන සාදා තිබීම විශේෂත්වයක්. මේ පාසැලට කියන්නේ කොකනට් ස්කුල් කියල. මේ අපුරු පාසැල නිර
from GOSSIP NEWS https://ift.tt/3aXdhoe
via https://tamil244.blogspot.com/
No comments