දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් 8දෙනෙක් යුද්ධයේදී මියගිය උතුරේ පිරිසක් වෙනුවෙන් කලු පැහැති ඇදුමෙන් සැරසී පාර්ලිමේන්තුව තුල ඉටිපන්දම් දල්වා තිබෙනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ යුද්ධයකදී මියගිය පිරිසක් වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිදුකල පලමු සැමරුම මෙය බවයි.
from GOSSIP NEWS https://ift.tt/3u0oU4v
via https://tamil244.blogspot.com/
No comments