සමාජ මාධ්‍ය කැළඹෙයි : නියුමෝනියාවෙන් බේරෙන්න බෙහෙතක් සොයා ගත් බව කියන අංගම්පොර ගුරුවරයා (PHOTOS) 

Share:
නියුමෝනියාව සියයට 95 කින් බේරා ගැනීමට හැකි බෙහෙතක් බව දිනවල සාදමින් ඇති බව බව කියමින් අංගම් පොර වෙදගෙදර නම් පුද්ගලයෙකු සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති ප්‍රචාරයක් නිසා එම බෙහෙත ලබා ගැනීමට විශාල ජනතාවක් පැමිණෙමින් තිබෙන බවට වාර්තා වනවා. බෙහෙත නිෂ්පාදනය සිදුකිරීමට අවශ්‍ය බෙහෙත් ලබාදෙන අයට කිසිදු මුදලක් අය නොකර මෙම ප්‍රතිකාරය ලබාදෙන බවයි එම පුද්ගලයා පවසා ඇත්තේ. වත්මන් ක

from GOSSIP NEWS https://ift.tt/3bgQ3d8
via https://tamil244.blogspot.com/

No comments