07 වෙනිදා වූ මෙම සිදුවීමෙන් බරපතල තුවාල ලබා ඇති පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙන අතර බීමත්ව සිටි රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ස්ථානාධිපතිවරයා රථවාහන රාජකාරියේ නිරතව සිටියදී මෙසේ ඔහු ගමන්ගත් පොලිස් යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා.
from GOSSIP NEWS https://ift.tt/3twADYe
via https://tamil244.blogspot.com/
No comments