ප්‍රවීණ ටෙලිනාට්‍යය හා චිත්‍රපට රංගන ශිල්පිණියක වූ සුරෙනි සෙනරත් මහත්මිය මහරගම අපේක්‍ෂා රෝහලේදී අද උදෑසන මෙලොවින් සමුගෙන තිබෙනවා,මිය යනවිට ඇය 32 වියෙහි පසුවුනා. පියා නිශ්පාදනය කල චිත්‍රපටයකින් රංගන ජීවිතයට පා තබන ඇය චිත්‍රපට හා ටෙලිනාට්‍ය විශාල සංඛ්‍යාවක රගපා තිබෙනවා. ඇය කලක් තිස්සේ රෝගාතුරව සිට ඇති බවයි වර්තා වන්නේ
from GOSSIP NEWS https://ift.tt/3yErm4a
via https://tamil244.blogspot.com/
No comments