පැල්මඩුල්ල පැත්තෙ හෝටලයක පසුගිය දවසක ලොකු සාදයක් තිබුණා. මේ සාදයට බලංගොඩ, පින්නවල, රත්නපුර ඇතුළු ප‍්‍රදේශ ගණනාවක බොහෝ පිරිසකුත් පැමිණ සිටියා. සාදයට ආව එක්තර පුද්ගලයෙක් පදමට මත්පැන් පානය කරලා එයාගෙ ජංගම දුරකථනයේ වීඩියෝ දර්ශන කීපයක් මිතුරන්ට පෙන්වමින් විනෝද වුණා. කට්ටිය බොහොම උනන්දුවෙන් මේ වීඩියෝ දර්ශන නැරඹූ අතර එතැන හිටපු කීප දෙනෙක් කලබලයට පත්වෙන්න වැඩි වෙලාවක් ගතවුණේ නැහැ.
from GOSSIP NEWS https://ift.tt/3vH00bl
via https://tamil244.blogspot.com/
No comments