කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයද මේ වනවිට වසා දමා තිබෙනවා. එහි විවාහ මංගල්‍යය උත්සව සිදුකළ හැක්කේ දැඩි සීමාවන්ට යටත්වයි. එම සීමා වළක්වා ගැනීම සඳහා චෙන්නායි හි යුවලක් ගුවනේදී සිය විවාහ මංගල්‍යය පැවැත් වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඔවුන් ඒ සඳහා ස්පයිස් ජෙට් ගුවන් සේවයේ ජෙට් යානයක් කුලියට ලබාගෙන ඇති අතර, එය බැංගලෝරය වෙත ගමන් කර ති
from GOSSIP NEWS https://ift.tt/3wALqCX
via https://tamil244.blogspot.com/
No comments