ශාරීරීක වියායාම සඳහා කොළඹ ආනන්ද හන්දියේ පොලිස් මාර්ග බාධකය අසලින් ප්‍රධාන මාර්ගයට පිවිසීමට ගිය ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානියෙකුගේ බිරිඳට බාධා කළැයි කියන පොලිස් කොස්තාපල් වරයෙකු විනාඩි කිහිපයක් තුලදී කිලෝමීටරයක් දුරින් පිහිටි පොලිසෙ මාර්ග බාධකයක් වෙත මරුකර යවා තිබෙන බවයි පොලිසෙ ආරංචි මාර්ග පවසන්නේ (බන්ඩාරගම බිමල්
from GOSSIP NEWS https://ift.tt/3vyQiZ8
via https://tamil244.blogspot.com/
No comments