කොවිඩ් රෝගයට අමතරව ඉන්දියාවේ මාරාන්තික දිලීර ආසාදනයක්

Share:
ඉන්දියාවේ, SARS-CoV-2 රෝගය අතරතුර දුර්ලභ  මාරාන්තික දිලීර ආසාදනයක්  පැතිරී ඇත. එය “කළු දිලීර“ ලෙස නම් කර ඇත.  එය ශරීරය පුරා පැතිරෙයි. ආසාදනය බොහෝ විට පෙනහළු වලින් ආරම්භ වී ශරීරයේ අස්ථි හා අනෙකුත් පටක වලට පැතිරී යයි.අවසාන අවස්ථාවල දී කළු දිලීර ආසාදනය ඇස් සහ මොළයට පහර දෙයි.  එය මාරාන්තිකය. මෙහිදී කැලලක් සම මතුපිට ඇතිවන අතර එය වාතය සමඟ ආඝ්‍රාණය වීමෙන් ශරී

from GOSSIP NEWS https://ift.tt/3eJjYMW
via https://tamil244.blogspot.com/

No comments