ගාල්ල වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනා එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ නියෝග කර තිබෙනවා නඩුව පවරා තිබුණේ නිතීවිරෝධී අන්දමින් ජීව උණ්ඩ ප්‍රවාහනය ඇතුළු අධිචෝදනා 19 ක් යටතේයි.
from GOSSIP NEWS https://ift.tt/2QBbTRi
via https://tamil244.blogspot.com/
No comments