මේ වන විට සොයිසා කාන්තා රෝහලේදී උපත ලබා ඇති බිළිඳුන් 70 දෙනෙකු කොවිඩ් -19 ආසාදනය වී ඇති බව නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා පවසයි. එම ළදරුවන් වෙන් වෙන්ව ආරක්ෂා සහිතව රැකබලා ගන්නා බව විශේෂඥ වෛද්‍යතුමා වැඩි දුරටත් පවසා තිබුනා. මේ අතර ඉදිරියේදී සෑම රෝහලකම කොවිඩ් ආසාදිත බිළිඳුන් රැකබලා ගැනීම සඳහා වෙන්ව ඒකකයක් පිහිටුවීමට පියවර ගත යුතු බවද කොළඹ අද (07)
from GOSSIP NEWS https://ift.tt/33lnnv8
via https://tamil244.blogspot.com/
No comments