ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති කැබිනට් සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්කෙරුණු බවත් එම ප්‍රකාශකයා හෙලිදරව් කළේය. ගම සමඟ පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධන බළකායේ සභාපති තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමඟ ඊයේ උදෑසන පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳ අවධානයට ලක්වූ කරුණු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් එම ප්&zwj
from GOSSIP NEWS https://ift.tt/3oLqjLr
via https://tamil244.blogspot.com/
No comments