ප්‍රධාන කම්බි නිෂ්පාදන සමාගමේ බැංකු ගිණුමකින් ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 430ක් වංචා කළ සැකකරුවන් 04 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් මේ වංචාව සිදුකර ඇත්තේ පසුගි අප්‍රේල් මස 12 වැනිදාය. එම වානේ කම්හලට අයත් ගිණුමක ඇති රුපියල් කෝටි ගණනක මුදලකින් අදාළ සමාගමේ චෙක්පත්වල ආකාරයට චෙක්පත් මුද්‍රණයකර සකස් කර එහි සේවකයන් ලෙසට හැ
from GOSSIP NEWS https://ift.tt/3aZCONP
via https://tamil244.blogspot.com/
No comments