ඩොලර් 365ක් කට මැරෙන්න හදන ෆින්ලන්ත රජය

Share:
ෆින්ලන්ත වත්මන් අගමැති වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සන්නා මැරින් ය. මාරින් 2019 දෙසැම්බර් 10 වන දින දිවුරුම් දුන් අතර 34 වන විට ඇය ලොව ලාබාලම රාජ්‍ය නායකයා සහ ෆින්ලන්ත ඉතිහාසයේ ලාබාලම අගමැතිනිය බවට පත්විය. ෆින්ලන්ත අගමැතිනිය සහ පවුලේ අය  රජයේ වියදමින් උදෑසන ආහාරය ගැනීම ගැන පොලිස් පරීක්ෂණ අරඹයි. මාසයක් පුරා රජයේ මුදල්  වියදම් කරමින් මෙම ආහාර ගැනීම සිදු කර ඇති බවට හ

from GOSSIP NEWS https://ift.tt/3i48B4r
via https://tamil244.blogspot.com/

No comments