කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දැනට පවතින සංචරණ සීමා මැයි 31 වෙනිදාට පසුව ද දීර්ඝ කිරීමට රජය අවදානය යොමු වී ඇති බවට වාර්තා වනවා. වෛද්‍ය සංගම් කිහිපයක් විසින් අවම වශයෙන් දින 14ක කාලයක් දැඩි සංචරණ සීමා පැනවිය යුතු බවට රජයෙන් සිදුකළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මෙම තීන්දුව ගැනීමට රජය සැරසෙන බවයි වාර්තා වන්නේ. දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යව 2,800 - 3,000 අතර පැවතීම හේතුවෙන් වෛද්&zwj
from GOSSIP NEWS https://ift.tt/3udza9S
via https://tamil244.blogspot.com/
No comments