ඇෆ්ගනිස්ථාන අගනුවර කාබුල්හි ද්විතියික පාසලකට ආසන්නව ඇති වූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තවත් දුසිම් ගණනක් තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති. සෙනසුරාදා සිසුන් ගොඩනැගිල්ලෙන් පිටව යමින් සිටියදී මෙම පිපිරීම සිදුවී ඇති අතර, සමාජ මාධ්‍යවල මෙය බොහෝ කතා බහට ලක්විය. තුවාල ලැබූවන්ගෙන් වැඩි දෙනෙක් ගැහැණු ළමයින් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. සුන්නි
from GOSSIP NEWS https://ift.tt/33uRT5P
via https://tamil244.blogspot.com/
No comments