මෙම ක්‍රමවේදය 2023 වනවිට රෝගීන් සඳහා යොදා ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බව පවසන මහාචාර්ය නයිජල් මැක්මිලන්, කොවිඩ් ආසාදනය වීමෙන් සිදුවන මරණ අඩුකරගත හැකි වෙනු ඇතිබව විශ්වස කරනවා. මෙහිදී සිදුවන්නේ එන්නතක් මගින් මිනිස් සිරුරුට ඇතුලු කරන ප්‍රතිවෛරසය තාපය පසුපස හඹා යන අතර පෙනහළු වල තැන්පත්ව ඇති කොරෝනා වෛරස් අංශු සොයා ගොස් විනාශ කිරීමයි. ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් පිරිස
from GOSSIP NEWS https://ift.tt/3bFt2Re
via https://tamil244.blogspot.com/
No comments