ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ ආචාර්ය සංජය පෙරේරා මහතා පවසන්නේ මේ වනවිට ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, බ්‍රිතාන්‍ය සහ තවත් යුරෝපා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින තවත් විකෘති ප්‍රභේදයක් හඳුනා ගෙන ඇති බවයි. මේ වන විට ඉන්දියාවේ කොවිඩ් මරණ ඉහළ යාමට මෙම නව වෛරස ප්‍රභේදය බලපා ඇති බවට විශේෂඥයින් මත පළකර තිබෙන අතර ඒ සම්බන්ධ දත්ත රැස්කිරීම මේ වනවිට සිදුවන බවයි ආචාර්ය ස
from GOSSIP NEWS https://ift.tt/3esPTkB
via https://tamil244.blogspot.com/
No comments