හැටන් පොලීසියේ පවතින 1990 සුව සැරිය ගිලන් රථයේ රියදුරාට සේවිකාවට සහ ගිලන් රථයට පහර දුන් සැකකරුවන් දෙදෙනෙකු දිඹුල පතන පොලීසිය විසින් අද (22) අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලීසිය පැවසිය. දිඹුල පතන පොලීසියට අයත් කුඩාගම ආගිල් ප්‍රදේශයේ ඉදිකරමින් පවතින සංචාරක නිකේතනයක සේවකයෙකු ආලින්දයෙන් බිමට වැටී තුවාල සිදු වී ඇති බවට 1990 ගිලන් රථ සේවයට අද අලුයම 2ට පමණ ඇමතුමක් ලැබී තිබේ. එම ඇමතුම අනුව සංචාරක නික
from GOSSIP NEWS https://ift.tt/3c4kQdF
via https://tamil244.blogspot.com/
No comments