ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ පූනේ අසල ඔවුන්ගේ නිවස තුළ දින දෙකක් මියගොස් සිටි මවකගේ සිරුර අසල ළදරුවෙකු හමුවිය. කොවිඩ්ට බියෙන් කිසිවෙකු මෙම පවුල බැලීමට පැමිණ නැති අතර දුර්ගන්ධයක් නිසා ඉඩම් හිමියා පිම්ප්‍රි චින්ච්වාඩ් හි පිහිටි නිවසට පොලිසිය කැඳවීමට තීරණය කර තිබෙනවා. සඳුදා පොලිසිය නිවසට කඩා වැදුණු අතර කාන්තාවගේ සිරුර සහ ඇය අසල සිටි ළදරුවා සොයා ගන්නා ලදී. මෙම කාන්තාව සෙනසුරාදා මියගොස්
from GOSSIP NEWS https://ift.tt/3eL7TWy
via https://tamil244.blogspot.com/
No comments