අද මධ්‍යම රාත්‍රියේ සිට එළෙඹෙන මැයි මස 17 වෙනිදා දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති බවට අසත්‍ය ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් ඇති බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. අප විසින් සිදුකළ සොයා බැලීමකදී එක්තරා Youtube නාලි
from GOSSIP NEWS https://ift.tt/3umcAMQ
via https://tamil244.blogspot.com/
No comments