විශාල අයිස් කැබැල්ලක් ඇන්ටාක්ටික් අයිස් තට්ටුවක් කැඩී ගොස් ඇත. පාවෙන ස්කන්ධය වර්ග සැතපුම් 1,600 කට වඩා වැඩි වන අතර එය ලොව විශාලතම අයිස් කුට්ටිය බවයි පැවසෙන්නේ. ඒ-76 ලෙස නම් කර ඇති අයිස් කුට්ටිය යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ ද්විත්ව කොපර්නිකස් සෙන්ටිනල් -1 චන්ද්‍රිකාව මැයි 13 වන දින යෝධ අයිස් තට්ටුව කැඩී බිඳී යන අයුරු පලමු වරට රූ ගත කර ඇත. අයිස් කුට්ටිය දළ වශයෙන් සැතපුම් 105 ක් හා පළල සැ
from GOSSIP NEWS https://ift.tt/3442LYE
via https://tamil244.blogspot.com/
No comments