ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2021/2022 වසර සඳහා වන ක්‍රීඩක කොන්ත්‍රාත්තු ලබාදීමේ ක්‍රීඩක ලැයිස්තුගත කිරිම මේ වන විට සිදුකර ඇති බව වාර්තා වනවා. මෙවර ක්‍රීඩක කොන්ත්‍රාත්තු ලබාදීමේ දී වැඩිම මිල ගණනක් හිමි ක්‍රීඩකයින් ලෙස ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ලැයිස්තු කර තිබෙනවා. ඔවුන්ට හිමි මාසික වැටුප ලෙස රුපියල් මිලියන 1.6ක් බවයි වාර්තා වන්නේ. දෙවැනියට වැඩිම කොන්
from GOSSIP NEWS https://ift.tt/3eMMkWD
via https://tamil244.blogspot.com/
No comments