අක්මීමන ප්‍රදේශයේ උපකාරක පංතියක් පවත්වාගෙන යන 50 හැවිරිදි විවහක ගුරුවරයෙකු සිය ස්මාර්ට් ජංගම දුරකථනයෙන් අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා 15 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියකට අතවර කර ඇත. මෙම දැරිය ඉකුත් පෙබරවාරි මාසයේ පළමුවරට එම උපකාරක පංතියට ගිය විට කිසිවකු නොමැති අවස්ථාවේ ඇය ළඟට පැමිණ ජංගම දුරකතනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වා ඒවා බලන ලෙස බල කර තිබෙනවා. තවත් දිනෙක මෙම ගුරුවරයා විභාගය
from GOSSIP NEWS https://ift.tt/3nTO2bS
via https://tamil244.blogspot.com/
No comments