අසැබි වීඩියෝ දර්ශන පෙන්වා 15 හැවිරිදි සිසුවියට අතවර කළ ගුරුවරයා

Share:
අසැබි වීඩියෝ දර්ශන පෙන්වා 15 හැවිරිදි  බාලවයස්කාර පාසල් සිසුවියකට අතවර සිදු කරන ලද බව කියන පාසල් ගුරුවරයකු ලබන 11 දක්වා රිමාන්ඞ් බන්ධානාගර ගතකිරීමට ගාල්ල අතිරේක මහෙස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජීවනී පතිරණ මහත්මිය නියෝග කළා. මෙසේ රිමාන්ඞ් බන්ධනාගාර ගතකරනු ලැබුවේ 50 හැවිරිදි ගුරුවරයෙකි. සැකකාර ගුරුවරයා ප‍්‍රදේශයේ උපකාරක පංතියක්ද පවත්වා ගෙන යනු ලබන අතර දැරිය ඉකුත් පෙබරවාර

from GOSSIP NEWS https://ift.tt/3vO8eym
via https://tamil244.blogspot.com/

No comments