නව පොලිස් ස්ථාන 120ක් පිහිටුවීමේ සැලසුමට මොකද වුනේ ?

Share:
නව පොලිස් ස්ථාන 120ක් පිහිටුවීමට වත්මන් රජය සැලසුම් කර සිටියත් එම වැඩපිළිවලෙහි ප්‍රමාදයක් තිබෙන බවට වාර්තා වනවා. මේ වන විට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට පොලිස් ස්ථාන 497ක් අයත් වනවා. අවසන් වරට ඉකුත් අප්‍රේල් මස 02 වෙනිදා මුලතිව්, අයියන්කර්නී සහ කිළිනොච්චිය, මරදන්කේනි පොලිස් ස්ථාන දෙක මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. නව පොලිස් ස්ථාන විවෘ

from GOSSIP NEWS https://ift.tt/3uBwmEA
via https://tamil244.blogspot.com/

No comments