මිහින්තලය පූජා නගරයේ රූගත කිරීමට ගොස් නිවාඩු නිකේතනයක ලැඟුම් ගෙන සිටි 39 දෙනෙකුගේ සමන්විත නාට්‍ය කණ්ඩායමක නළු නිළියන් ඇතුළු අටදෙනෙකුට කොවිඩ් වැලදී ඇති බව මිහින්තලය සෞඛ්‍ය අංශ ඊයේ (19 ) සවස තහවුරු කරගෙන තිබෙනවා. ත්‍රිකුණාමලය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මිහින්තලය අඹතලාගම පිහිටි නිවාඩු නිකේතනයක නවාතැන් ගෙන සිටි කොළඹ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ඇතුළු
from GOSSIP NEWS https://ift.tt/3hMofkC
via https://tamil244.blogspot.com/
No comments