දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා ජුනි මස 07 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටිනවා. කෙසේ වුවත් මෙම කාල සීමාවේදී අත්‍යවශ්‍ය භාන්ඩ මිලදී ගැනීමට දින 03ක් වෙන් කර දී ඇති බවත් එහිදී නිවසකින් එක් අයෙකුට පමණක් පිටතට පැමිණිය හැකි බවයි. නිවසට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට දින
from GOSSIP NEWS https://ift.tt/2SkN6ld
via https://tamil244.blogspot.com/
No comments