සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත ජුනි මස 07 වැනි දින දක්වා සංචරණ සීමා පැනවීමට කොවිඩ් කාර්ය සාධක බළකායේ අවධානය යොමුවී තිබෙන බව වාර්තා වනවා. දෙසතියක කාලයක් රට වසා තබන ලෙසත්, සංචරණ සීමා පනවන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම පියවර ගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානද නිර්දේශ කර
from GOSSIP NEWS https://ift.tt/3vdEICh
via https://tamil244.blogspot.com/
No comments