මිනුවන්ගොඩ, මාබොදල නාගහ වත්ත ප්‍රදේශයේ නිවසක පැවැති අවුරුදු සාදයකට සහභාගි වූ පිරිසකගෙන් 10 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට අද (27) හඳුනාගත් බව නයිවල මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ.ඒ.ආර්.පී.අමරසිංහ සඳහන් කර සිටියා. මිනුවන්ගොඩ වල්පිටමුල්ල ප්‍රජා ශාලාවේ දී එම අවුරුදු සාදයට සහභාගි වූ පුද්ගලයින් 24 දෙනෙකු ගේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට යොමු කර ඇති අතර ඉන් 10 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා
from GOSSIP NEWS https://ift.tt/32P4lwQ
via https://tamil244.blogspot.com/
No comments