ලාෆ්ස් ලුබ්රිකන්ට්ස් රසායනාගාරය ISO/IEC 17025:2017 අනුකූලතාවය ලබා ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම පෙට්‍රෝලියම් පරීක්ෂණාගාරය බවට පත්විය.

Share:
ශ්‍රී ලංකාවේ එකම දේශීය ලිහිසි තෙල් සන්නාමය වන ලාෆ්ස් ලුබ්රිකන්ට්ස් ආයතනයේ මල්වත්ත අපනයන සැකසුම් කලාපයේ පිහිටි නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාරය, ISO/IEC 17025:2017  අනුකූලතාවයෙන් යුත් ප්‍රථම පෙට්‍රෝලියම් පරීක්ෂණ රසායනාගාරය බවට පත්විය. ජාත්‍යන්තර පරීක්ෂණාගාර ප්‍රතීතන ආයතනයෙහි (ILAC) පූර්ණ සාමාජික ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය විසින් රසායනාගාර පරීක්ෂණ සඳහා වූ අනුකූලතාවන්

from GOSSIP NEWS https://ift.tt/3nquL1w
via https://tamil244.blogspot.com/

No comments