කාර්යාල හා වායු සමීකරණය කළ ස්ථාන වල කොවිඩ් ව්‍යාප්තිය ඉහළට - වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි කියයි

Share:
වායු සමීකරණ පහසුකම් සහිත කාර්යාල හෝ ස්ථානවල රාජකාරි කටයුතු කිරීමේ දී සැමවිටම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාකළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා. මේ වන විට කාර්යාල තුල කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය වැඩි වශයෙන් පෙන්නුම් කරනු ලබන බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. “යම් විදියකින් පුද්ගලයෙක් ජනෙ

from GOSSIP NEWS https://ift.tt/3u715cb
via https://tamil244.blogspot.com/

No comments