වර්තමානයේ පැතිර යමින් පවතින කොවිඩ් -19 වෛරස තත්ත්වය මෙරට ගැබිණි මව්වරුන්ට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙම වෛරස් තත්ත්වය මගින් ගැබිණි මව්වරුන්ගේ පෙනහළුවලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි. "මේ අවස්ථාවේ ලංකාවේ පැතිරෙන කොවිඩ් වෛරසයෙන් විශේෂයෙන් ගැබිණි මව්වරුන්ට ආසාදනය වන තත්ත්වය වැඩි වෙලා තියෙනවා. ගොඩක් ගැබිණි
from GOSSIP NEWS https://ift.tt/2QZLEEa
via https://tamil244.blogspot.com/
No comments