විවාහක රූ රැජිණ තරගයේදී සිදුවුනේ අශෝබන ක්‍රියාවක් : හිටපු ලෝක විවාහක රූ රැජිණක වන රෝසි සේනානායක

Share:
හිටපු ලෝක විවාහක රූ රැජිණක වන රෝසි සේනානායක, ශිරන්ති රාජපක්ෂ සහ චන්දිමාල් ජයසිංහ ඉදිරියේ පුෂ්පිකා ද සිල්වා මෙවර ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළඳුවා. පසුව ඇය දික්කසාද වූ කාන්තාවක් බව පවසා සුගිය වසරේ ලෝක විවාහක රූ රැජිණ බවට පත්වූ කැරොලයින් ජූරි වේදිකාවට පැමිණ පුෂ්පිකාගේ කිරුළ ගලවා වෙනත් අයෙකුට පැළඳවුවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වූ අතර මෙහි සත්‍ය

from GOSSIP NEWS https://ift.tt/3dHgidb
via https://tamil244.blogspot.com/

No comments