සීමා රහිත අන්තර්ජාල පහසුකම් පැකේජ සම්බන්ධයෙන් පාරිභෝගිකයින් ගෙන් විරෝධයක් 

Share:
මෙරට අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් විසින් හඳුන්වා දී ඇති සීමා රහිත පැකේජයන් සම්බන්ධයෙන් සමාජ ජාලා වන්හි දැඩි විරෝධය පළකර තිබෙනවා. අදාල සමාගම් වල නිල සමාජ ජාල ගිණුම් වෙත පිවිසි සමාජ ජාල පරිශීලකයන් අදාළ සමාගම් වෙත සිය දැඩි විරෝධය පල කර ඇත්තේ එම අසීමිත අන්තර්ජාල සබඳතා යැයි පවසමින් හඳුන්වාදී ඇති පැකේජයන්හි සීමා කිරීම ඉතා ඉහළ බවට ඔවුන් චෝදනා කරමින්. එමෙන්ම මෙමගින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වේගය

from GOSSIP NEWS https://ift.tt/3t6OvcA
via https://tamil244.blogspot.com/

No comments