නිරෝධායනයට දැමු නිවසින් හෝටල් හිමියෙකු මගුල් ගෙදරකට කුකුල් මස් ගෙනල්ලා 

Share:
තිත්තවැල්ගාල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් සිටින හෙයින් නිරෝධායනය කර ඇති නිවසකින් කුකුළු මස් තොගයක් රැගෙන ගිය කුඹුක්ගැටේ නෙලුම්වැව ප්‍රදේශයේ හෝටල් හිමියෙකු ඇතුළු තවත් සිව්දෙනෙක් නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වේ. පසුගිය 24 වන දින දහවල් හෝටල් හිමියා ත්‍රිරෝද රථයකින් පැමිණ මෙම මස් තොගය රැගෙන යන අතර මග රැකවලේ යෙදීසිටි පොලිස් කාන්තාවක් රථය නවත්වන ලෙස දන්වා සිටියත් එම අණ නොතකා රථය ධාවනය

from GOSSIP NEWS https://ift.tt/3vp5eIR
via https://tamil244.blogspot.com/

No comments