කොවීඩ් තත්වය හේතුවෙන් ලන්ඩන් නගරයයේ කාර්යාල නිවාස බවට පත් කරයි.

Share:
කොවිඩ් තත්වය හේතුවෙන් බොහෝ පිරිසක් නිවෙස් තුල කාර්යාල කටයුතු කරන හෙයින් ලන්ඩන් නගරයේ මේ මොහොතේ බාවිතයට නොගන්නා කාර්යාල නිවස බවට පත් කිරීමට එම නගරයේ සභාපතිවරයා කටයුතු කරමින් සිටී. ඔහුගේ අපේක්ශාව වන්නේ 2030 වන විට අවම වශයෙන් නිවාස 1500ක් වත් මේ ලෙස ඉදිකිරීමයි. වසංගතය අතරතුර, වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කිරීම සඳහා කම්කරුවන් නිවසේ රැඳී සිටීම නිසා බොහෝ නගර මධ්‍ය ප්‍රදේශ පාළුවට ගො

from GOSSIP NEWS https://ift.tt/3vupYPt
via https://tamil244.blogspot.com/

No comments