පිළිකාකාරක අඩංගු ආහාර තව තිබෙනවා -ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්දිකා සේනාරත්න කියයි.

Share:
පිලිකා කාරක ද්‍රව්‍ය අඩංගු වන්නේ පොල්තෙල් මිරිස් වල පමනක් නොවන අතර එම ආහාර පිලිබදව හෙළිදරව් කලහොත් දේශීය සමාගම බොහොමයක් කඩාවැටෙන බවත් ඒ හෙතුවෙන් එම ආහාර පිළිබඳව හෙලිදරවු කලනොහැකි බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්දිකා සේනාරත්න මහත්මිය පවසයි.

from GOSSIP NEWS https://ift.tt/3fC6DqN
via https://tamil244.blogspot.com/

No comments