පුෂ්පිකා වගේම චන්දිමාල් ජයසිංහත් පලාත් සභා මැතිවරණයට

Share:
අන්තර්ජාල  නාලිකවක් සමග කල සම්මුඛ සාකච්ජාවකදී චන්දිමාල් කියා සිටියේ ඉදිරි පලාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන බවත් තමන් අද මේ ඉන්න තත්වයට පැමිණීමට රෝසි සේනානායක මහත්මිය බෙහෙවින් උදවු කල බවත් ඒ හේතුවෙන් එම මහත්මියගේ මැතිවරණ වලට තමන් උදව් කරන බවද ඔහු සඳහන් කර තිබෙනවා. ඇය ඔහුගේ දෙවැනි අම්මා වගේ බවත් ඔහු පවසයි, මගේ සිහින අතර මට රජෙක් වගේ ඉන්න අසාවක් තිබෙන නිසා මට හිතේ හැටියට ජීවත් වීමට විශාල නිවසක

from GOSSIP NEWS https://ift.tt/3ebZoUj
via https://tamil244.blogspot.com/

No comments