මෙරට තුල පැතිරෙන බවට විශ්වාස කරන නව කොවිඩ් ප්‍රභේදයේ විශේෂ රෝග ලක්ෂණ කිහිපයක් දකින්නට ලැබෙන බව ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කර සිටිනවා. ඒ මිට පෙර කොවිඩ් වෛරසය ව්‍යාප්තියේදී ආසාදිතයින්ගෙන් වාර්තා වූ උගුරේ වේදනාවට පෙර නව ප්‍රභේදය හේතුවෙන් රෝගීන්ට නියුමෝනියා තත්ත්වය ඇතිවන බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කර සිටියා. මේ හේතුව නිසා
from GOSSIP NEWS https://ift.tt/3ay9FZC
via https://tamil244.blogspot.com/
No comments