මේ වනවිට දැඩි සත්කාර ඒකක වෙත කොවිඩ් රෝගීන් ඇතුළු කිරීමේ වැඩි ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය අංශ ඊයේ අනතුරු හඟවා ඇත. එසේම මීට පෙර වාර්තා නොවූ ආකාරයට තරුණ ප්‍රජාව අතර රෝගය ව්‍යාප්ත වන බවද අනාවරණය වී ඇත. කොවිඩ් – 19 වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද
from GOSSIP NEWS https://ift.tt/2QIn3U2
via https://tamil244.blogspot.com/
No comments