ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත වලට අනුව බදාදා දිනයේදී රට තුළ වාර්තාගත නව කොරොන වයිරස් රෝගීන් 184,372 ක් වාර්තා වී තිබේ. පළමු ආසාදන රැල්ලට සාර්ථකව මුහුණ දීම සඳහා පසුගිය වසරේ අමතර ඇඳන් සහ පහසුකම් එකතු කළද, පසුගිය මාසය තුළ සංඛ්‍යාත්මකව දස ගුණයකට වඩා වැඩි වීමකින් ඉන්දියාවේ සෞඛ්‍ය අංශ දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. රට පුරා රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී යන අතර ගිලන්රථ
from GOSSIP NEWS https://ift.tt/3gkNAS4
via https://tamil244.blogspot.com/
No comments