ශ්‍රමණධාරියෙක් ලෙස සැරසී විහාරස්ථානයට පැමිණි පුද්ගලයෙකු ගැන තොරතුරු සොයයි 

Share:
මීගලෑව රැස්වෙහෙර රජමහා විහාරයට ඊයේ දහවල් කාලයේ පැමිණි සැකකටයුතු පුද්ගලයකු පිළිබඳව මීගලෑව පොලීසිය විමර්ශන ආරම්භකර තිබෙනවා. බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක ලෙස එම පුද්ගලයා සැකකටයුතු අයුරින් රැස්වෙහෙර විහාරස්ථානයට පැමිණ තිබෙන බව වාර්තා වී ඇත. කෙසේ නමුත් ඔහු පිළිබඳව සැක සිතූ රැස්වෙහෙර රජමහා විහාරස්ථානයේ නායක හිමියන් විසින් ප්‍රශ්න කිරීමේදී ඔහු අසල පිහිටි කහල්ල රක්ෂිතය දෙසට පළාගොස් ඇත. පොලීසිය සහ ප

from GOSSIP NEWS https://ift.tt/2RI9swB
via https://tamil244.blogspot.com/

No comments