රනිල් පාර්ලිමේන්තු එන දිනය වජිර කියයි 

Share:
එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ දුරට ලබන ජූලි මාසයේදී පාර්ලිමේන්තු යනු ඇතැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. පක්ෂයට හිමිව තිබෙන පාර්ලිමේන්තු අසුන සඳහා රනිල් වික්‍රමසිංහ මහතා යා යුතු බවට මේ වන විට පක්ෂය ඒකමතික තීරණයක් ගෙන තිබෙන බවද එජාප සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. වජිර අබෙිවර්ධන මහතා මේ බව සඳහන් කළේ

from GOSSIP NEWS https://ift.tt/3e3ssNv
via https://tamil244.blogspot.com/

No comments