සුදු කතකට බලහත්කාරකම් කිරිමට ගිය ප්‍රසිද්ධ ක්‍රිකට් තරුවට ගුටි පූජාවක්

Share:
දැනට දින දෙකකට පමණ පෙර මාතරදී තරු පන්තියේ හෝටලයකදී පමන ඉක්මවා පත්පැන් පානය කිරීමෙන් අනතුරුව සුදු කතකට බලහත්කාරකමක් කිරීමට ගොස් ඇති අතර එම ක්‍රියාවට අකමැත්ත පලකිරිම නිසා තමන්ගේ බලපුලුවන්කාරකම පෙන්වීමට ගොස් ඇති මෙමෙ ක්‍රීඩකයාට ඇය සමග සිටි පිරිසක් විසින් ජීවිත කාලයටම අමතක නොවන ලෙස ගුටි පුජාවක් ලබාදී තිබේ. ඔහුට ලැබුනු ගුටි පූජාව හෙතුවෙන් සිංහල බෙහෙත් කරන බවද වාර්තා වේ.

from GOSSIP NEWS https://ift.tt/3gcwNAO
via https://tamil244.blogspot.com/

No comments