ජා-ඇල සහ සපුගස්කන්දෙන් හමුවූ "අයිස්" කතාවේ සුලමුල : එකම පවුලේ දරු දෙදෙනා සහ දෙමව්පියන් අත්අඩංගුවට 

Share:
ජා-ඇළ නිවන්දම සහ සපුගස්කන්ද රග්ගහවත්ත ප‍්‍රදේශයේ නිවාස දෙකක පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය ගබඩාවක් වැටලූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එහි ගබඩා කර තිබූ රුපියල් කෝටි 113 කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග එම ගබඩාව පවත්වාගෙන ගිය එකම පවුලේ මවක පියකු දියණියක පුත‍්‍රයකු ඇතුළු එකොළොස් දෙනකු ඊයේ අලූයම අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය නාශ

from GOSSIP NEWS https://ift.tt/3skc68w
via https://tamil244.blogspot.com/

No comments