අන්තර්ජාලයේ අසත්‍ය ප්‍රචාරයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන පනත් කෙටුම්පත ඇමැති මණ්ඩලයට යොමු කළ බව අධිකරණ අමාත්‍යාංශය අනාවරණය කර සිටිනවා. අන්තර්ජාලය මගින් සිදුකරන අසත්‍ය සහ හැසිරවීම් මගින් ආරක්ෂාවීමේ පනත් කෙටුම්පත ලෙස මෙය නම්කර ඇත. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම 19 වැනිදා පැවැත්වීමට නියමිත ඇමැති මණ්ඩල රැස්වීමේදී මෙම පනත් කෙටුම්පත සාකච්ඡා කිරී
from GOSSIP NEWS https://ift.tt/3wL3uLn
via https://tamil244.blogspot.com/
No comments