රූපලාවණ්‍ය ශිල්පිනියකගේ නිරුවත් වීඩියෝ දර්ශන අන්තර්ජාලයට එක් කළ තරුණියකට වැඩ වරදියි 

Share:
රූපලාවණ්‍ය ශිල්පිනියකගේ නිරුවත් වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ ප්‍රචාරය කිරීම සම්බන්ධ‍යන් වරද පිළිගත් තරුණියකට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අත්හිටවූ සිරදඬුවම් සහ දඩ මුදල් ඊයේ නියම කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය සැකකාරියට එරෙහිව නගා තිබූ චෝදනා තුනකට වරද පිළිගැනීම නිසා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස දඬුවම් නියම කර සිටියා. ස

from GOSSIP NEWS https://ift.tt/39AWNl2
via https://tamil244.blogspot.com/

No comments