ඕස්ට්‍රේලියාවේ අවුරුදු 50ට වැඩි පුද්ගලයින්ට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීම අත්හිටුවයි

Share:
වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින් සඳහා ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නත ලබාදීම අත්හිටුවීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. ඒ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදුන් පුද්ගලයින්ගේ රුධිර කැට ගැසීමේ සංකුලතාවයන් වාර්තා විම හේතුවෙන්. මිට දින කිහිපයකට පෙර ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදුන් වයස අවුරුදු 48 ක කාන්තාවක් නිව් සවුත්වේල්ස් හිදී මියයාම මීට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. මෙම කාන්තාවගේ මරණය ඇ

from GOSSIP NEWS https://ift.tt/3eiBJS7
via https://tamil244.blogspot.com/

No comments